සින්දුර

sindura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රස බෙහෙත ; රස භෂ්ම චූර්ණය.
2. රතු ඊයම්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රතු ඊයම්/ ගස් වර්ගයක් (සං. සින්‍දූර)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සීනි පිටි. (පි. 522)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. red-lead
2. st. red lead