සිද්ධ
siddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සිදු වූ ; ඉෂ්ට වූ.
2. නිපන් ; හටගත්.
3. නිශ්චිත ; තීරණය කළ.
4. සැබෑ යයි පිළිගනු ලැබූ.
5. ජය ලැබූ.
6. ඍද්ධිමත්.
7. ප්රසිද්ධ කීර්තිමත්
8. දීප්තිමත් : බබළන.
1. නා.ප්ර. දේව කොට්ඨාසයක්.
2. ලුණු වර්ගයක නාමය.
3. සීනි. කළුඅත්තන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සිදු වූ; ඉටු වූ; නිශ්චිත වූ (පා. සං. සිද්ධ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සම්පූර්ණ වූ; සිදු වූ; පු. යෝග භාවනාවෙන් විශේෂ බල ලැබූ පුද්ගලයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එනම් දෙවයෝනිය, සිදුවූ දෙය. (පි. 522)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- siddha 1 pp
- siddha 2 pp (of food) prepared; cooked; ready [√sidh + ta]
- siddha 3 pp [√sidh + ta]