බුද්ධදත්ත පාලි අකාරාදිය – 753

සිත්ථාවකාරකං

ක්‍රි.වි. බත් තුලු විසුරවමින්.
බත්හුළු විසුරුවමින්.

සිතාකාර

පු. සිනාසෙන ආකාරය.

සිථිල

3. බුරුල්; ලිහිල්; ශක්තිමත් නොවූ.

සිථිලපරක්කම

3. අඩු විර්ය ඇති.

සිථිලභාව

පු. බුරුල් බව.

සිද්ධ

3. සම්පූර්ණ වූ; සිදු වූ; පු. යෝග භාවනාවෙන් විශේෂ බල ලැබූ පුද්ගලයා.

සිද්ධත්ථ

3. සිදුවූ අදහස් ඇත්තා; පු. අබ.

සිද්ධත්ථක

පු. අබ.

සිද්ධි

ඉ. සම්පූර්ණත්වය; සමෘද්ධිය.

සිද්ධික

3. සිද්ධි ඇති.

සින්දී

ඉ. ඉඳි ගස.

සින්දුවාර

පු. නික ගස.

සින්දූර

න. රත්සිරියල්.

සින්ධව

පු. අශ්වයා; සවිඳ ලුණු; සින්ධු දේශයේ උපන්.

සින්ධු

පු. ගඟ; මුහුද; සාගරය.

සින්ධුරට්ඨ

න. සින්ධු දේශය.

සින්ධුසඞ්ගම

පු. ගංමෝය.

සිනාන

න. නෑම.

සිනිද්ධ

3. මට්ටම්; මොලොක්; සිනිඳු.

සිනෙහ

පු. ආලය; තෙත් ගතිය; තෙල; ස්නේහය; සාරය.

සිනෙහන

න. තෙත් කිරීම; තෙල් ගැල්වීම; පෙඟවීම.

සිනෙහබින්දු

න. තෙල් බින්දුව.

සිනෙහෙති

න. ා තෙල් ගල්වයි; ස්නේහ කරයි.

සිප්ප

න. කර්මාන්තය; චිත්‍රශිල්ප ධනුශිල්පාදිය; ශිල්පය.