සින්ධව

sindhava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සින්ධු දේශයෙහි උපන් අශ්වයා ; සෛන්ධවයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අශ්වයා; සවිඳ ලුණු; සින්ධු දේශයේ උපන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සින්ධු දේශයේ උපන් අශ්වයා.
පු. අශ්වයා, ලුණු. (පි. 523)

Digital Pāḷi Dictionary