සිනිද්ධ
siniddha
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සිනිදු (පා. සිනිද්ධ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මට්ටම්; මොලොක්; සිනිඳු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සිනිඳු, මොලොක්, ස්නෙහඇත්තා, මිත්රයා. (පි. 523)
Digital Pāḷi Dictionary
- siniddha 1 pp moist; wet; glossy [√snih > sinih + ta]
- siniddha 2 pp [√snih > sinih + ta]
- siniddha 3 pp smooth; soft; gentle; mild [√snih > sinih + ta]
- siniddha 4 pp [√snih > sinih + ta]