සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 922

සින්ධුසඞ්ගම

පු. නදීසමුද්‍ර‍ දෙදෙනාගේ සඞ්ගම ස්ථානය, නදිය සමුද්‍ර‍යට වැටෙන තැන, මෝය. (පි. 523)

සින්ධූර

න. සහිඳ ලුණු. (පි. 523)

සිනා

√ දි. සිනානෙ, ස්නානයෙහි, සිනාති, ස්නානයකරයි.
න. නෑම, ස්නානයකිරීම. (පි. 523)

සිනාත

ති. ස්නානයකළ, සොධාහරිණ ලද. (පි. 523)

සිනාති

ක්‍රි. (√ දි. සිනානෙ, ස්නානයෙහි +ති) ස්නානයකරයි. (පි. 523)

සිනානී

ඉ. නහන සුනු. (පි. 523)

සිනිද්ධ

පු. සිනිඳු, මොලොක්, ස්නෙහඇත්තා, මිත්‍ර‍යා. (පි. 523)

සිනිහ

√ දි. පීතියං, ප්‍රීතියෙහි, සිනිය්හති, ප්‍රීති උපදවයි, ස්නෙහො සිනීහො. (පි. 523)

සිනීය්හති

ක්‍රි. (√ දි. සිනහ, පීතියං, ප්‍රීතියෙහි +ති) ප්‍රීති උපදවයි. (පි. 523)

සිනෙරු

පු. මහමෙර, මෙරුපර්‍වතය. (පි. 523)

සිනෙහ

පු. ප්‍රේමය, තෛලය.
√ චු. සිනිද්ධෙ, සිනිඳුකිරීමෙහි, මෘදු, සිනෙහෙති, සිනෙහයති, මෘදුකරයි.
පු. ස්නෙහය, ආදරය. (පි. 523)

සිනෙහක

පු. මිත්‍ර‍යා, යහළුවා. (පි. 523)

සිනෙහන්වය

පු. ප්‍රේමය අනුව යන. (පි. 523)

සිනෙහබින්දු

න. තෙල් බින්දුව. (පි. 523)

සිනෙහිත

ති. ලෝභ, ගිජු, මසුරු, ආශාකරන. (පි. 523)

සිනොති

ක්‍රි. (√ කි. සි, බන්ධනෙ, බැදීමෙහි +ති) බඳියි. (පි. 523)

සිප්ප

න. ශිල්පය. (පි. 523)

සිප්පක

න. ශිල්පය, කර්‍මාන්තය. (පි. 523)

සිප්පට්ඨාන

න. ශිල්පස්ථානය, ශිල්ප පුහුණු වන තැන. (පි. 523)

සිප්පසාලා

ඉ. ශිල්පශාලාව, කම්මල් ආදිය. (පි. 523)

සිප්පි

පු. ශිල්පීහු, ශිල්පදත්තහු. (පි. 523)

සිප්පික

පු. ශිල්පියා, ශිල්පඥයා. (පි. 523)

සිප්පී

ඉ. බෙල්ලා, සිප්පි බෙල්ලා. (පි. 523)

සිපාටිකා

ඉ. එක පාටින් යුත් වහන (සෙරෙප්පු) (පි. 523)