සිනෙහ
sineha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආලය; තෙත් ගතිය; තෙල; ස්නේහය; සාරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රේමය, තෛලය.
√ චු. සිනිද්ධෙ, සිනිඳුකිරීමෙහි, මෘදු, සිනෙහෙති, සිනෙහයති, මෘදුකරයි.
පු. ස්නෙහය, ආදරය. (පි. 523)
Digital Pāḷi Dictionary
- sineha 1 masc moisture; fluid; wetness [√snih > sineh + *a]
- sineha 2 masc desire; love; affection [√snih > sineh + *a]
- sineha 3 masc [√snih > sineh + *a]