සිප්පි

sippi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පියන් දෙකකින් වැසුණු මොළොක් ශරීරයක් ඇති මෘද්වංගී සත්ත්ව විශේෂය ; බෙල්ලන් අයත් වන වර්ගය.
2. අතුණු බහන් ඇසුරෙහි වසන පණු විශේෂයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශිල්පීහු, ශිල්පදත්තහු. (පි. 523)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nacre
2. st. shellfish