සිත්ත
sitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉසින ලද; පැන් ඉස තෙමූ; වත් කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ඉසින ලද, සේවනය කරන ලද. (පි. 522)
Digital Pāḷi Dictionary
- sitta 1 pp (of water) bailed out; emptied [√sic + ta]
- sitta 2 pp sprinkled; moistened; wetted [√sic + ta]