සිදත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිද්ධාන්තය ; සාධක දැක්වීමෙන් ස්ථිර කළ මතය ; සත්‍ය වූ නිගමනය.
2. චිත්ත ඒකාග්‍රතාව ; සමාධිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. principle
2. n. theory