ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1150
holocaust
1. Soc. අග්නිහෝමය
2. Soc. ගිනිජාලාව
3. n. සමූලඝාතනය
4. n. සර්වදාහ්ය පූජාව
holocene
holocephali
holoenzyme
hologamete
hologamy
1. පූර්ණ යෝගය
2. Bot. පූර්ණයෝගය
hologram
1. n. ආලෝක කදම්බ මගින් මවන ත්රිමාණ රුව
2. හොලොග්රෑමය
3. n. හොලෝග්රෑමය
holograph
1. Law. ආත්මලිඛිතය
2. n. කර්තෘගේ ලියවිල්ල
3. ස්වයං ලිඛිතය
4. Aes. ස්වලිඛිතය
5. ස්වහස්ත ලිඛිතය
holography
hologynic
1. හුදු ඉතිරිලිඟු
2. හුදුජායා
holohedral
Che. සර්වතල
holometabolous
holomorphic
Mat. පූර්ණරූප
holoparasite
1. පූර්ණ පරපෝෂිතයා
2. Bot. පූර්ණපරපෝෂිතයා
holopelagic
holophytic
Bot. ශාකසදෘශ
holophytism
Bot. ශාකසදෘශය
holoplankton
holosaprophyte
1. පූර්ණ මෘතෝපජීවියා
2. Bot. පූර්ණ මෘතෝපවියා