පූර්ණ පරපෝෂිතයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තමාට අවශ්ය ආහාර හා ජලය සම්පූර්ණයෙන් ම ධාරකයෙන් ලබාගෙන යැපෙන, නොහොත් ජීවියකු තුළ හෝ මත ජීවත් වෙමින් එයින් ම සාරය ලබමින් වැඩෙන සත්වයා.