පූර්ණ නම්යතාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ආර්ථි.) භාණ්ඩයක මිල වෙනස් වීමත් සමග ම ඒ භාණ්ඩය පිළිබඳ ඉල්ලුමේ ඇති වන සම්පූර්ණ වෙනස්වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1112 ← පූර්ණ දිගින් යුතු පූර්ණ පරපෝෂිතයා →