සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2866

පූර්ණ දිගින් යුතු

a. full-length

පූර්ණ පරපෝෂිතයා

holoparasite

පූර්ණ පරිමාණය

Aes. full-scale

පූර්ණ පුනර්ජනන හැකියාව

totipotency

පූර්ණ බදු කුලිය

1. rack-rent
2. Eco. rack rent

පූර්ණ බල සහිත තානාපතියා

n. plenipotentiary

පූර්ණ මාරුතය

Geo. whole gale

පූර්ණ මෘතෝපජීවියා

holosaprophyte

පූර්ණ මෘතෝපවියා

Bot. holosaprophyte

පූර්ණ යෝගය

hologamy

පූර්ණ රූපකර හේතුව

entelechy

පූර්ණ රූපකරහේතුප්‍රාප්තිය

entelechy

පූර්ණ රූපියා

imago

පූර්ණ ලේ

Soc. whole blood

පූර්ණ වංශධෛර්ය

phyloneanic(phylophebic)

පූර්ණ වංශධෛර්යය ඇති

phylephebic

පූර්ණ ශක්‍යතාව

potenfiality

පූර්ණ සංඛ්‍යා

Sta. integers

පූර්ණ සංඛ්‍යාත්මක

Sur. integral

පූර්ණ සංඛ්‍යාමය

Psy. integral

පූර්ණ සංඛ්‍යාව

1. n. cardinal
2. Psy. integer
3. Psy. integral
4. n. cardinal number
5. Mat. whole number

පූර්ණ සංඛාමය

Mat. integral

පූර්ණ සේවා නියුක්තිය

Eco. full employment

පූර්ණත්වය

1. n. absoluteness
2. n. completeness
3. n. fullness
4. Log. holiness
5. n. pleroma