සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2867

පූර්ණතාව

1. Sta. completeness
2. plenitude
3. Log. pleroma

පූර්ණදර්ශය

n. holotype

පූර්ණපරපෝෂිතයා

Bot. holoparasite

පූර්ණභාවයට පත් වෙනවා

vt. maturate

පූර්ණයෝගය

Bot. hologamy

පූර්ණරූප

Mat. holomorphic

පූර්ණාංකය

n. integer

පූර්ණාංශ

characteristics

පූර්ණාංශය

n. characteristic

පූර්ණිමා

n. full moon

පූර්ව

1. a. ancient
2. prefix. ante
3. adj. antecedent
4. adj. anterior
5. a. eastern
6. a. former
7. Soc. pre
8. a. preceding
9. a. previous
10. a. prior
11. prothorax
12. proto

පූර්ව අභ්‍යපගමනය

pre-supposition

පූර්ව අභ්‍යපගමය

pre-supposition

පූර්ව අවසහායක

Law. accessory before the fact

පූර්ව අවස්ථාව

precursor

පූර්ව අවිමර්ශිත

Soc. unpremeditated

පූර්ව ආරක්ෂාව

precaution

පූර්ව ඇට්ලසය

pro-atlas

පූර්ව ඌනනය

pre-reduction

පූර්ව ඌරුව

1. pretarsus
2. pre-tarsus

පූර්ව කථනය

Eco. forecasting

පූර්ව කලලාවාරය

pro-amnion

පූර්ව කල්පනාව

n. preconception

පූර්ව ක්‍රකචකය

Med. serratus anterior