පූර්ණාංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සම්පූර්ණ සංඛ්‍යාව ; අඛණ්ඩ ගණන ; භාග සංඛ්‍යාවක් නොවන අංකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. integer