සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2868

පූර්ව ක්‍රියාකාරි

preoperational

පූර්ව කොන්දේසිය

1. n. precondition
2. pre-condition

පූර්ව කොන්සලය

pro-consul

පූර්ව චරිතය

n. antecedent

පූර්ව චේතනාව

1. Law. aforethought
2. Law. prepense

පූර්ව ජ්වලනය

Che. preignition

පූර්ව තත්ත්වාරෝපිත

preconditioned

පූර්ව තාපකය

Civ. preheater

පූර්ව තාපණය

preheating

පූර්ව තාපනය

preheating

පූර්ව දර්ශනය

preview

පූර්ව ද්වාරය

prosopyle

පූර්ව දිශාව

orient

පූර්ව දීමනාව

Eco. advancement

පූර්ව නිගමනය

Mng. presumption

පූර්ව නිදර්ශනය

precedent

පූර්ව නිමිත්ත

n. forerunner

පූර්ව නිමිත්තරූපී

portentous

පූර්ව නියමය

pre-destination

පූර්ව නිර්ණයනය කරනවා

Psy. predetermine

පූර්ව නිර්මාණය

Psy. preformation

පූර්ව නිවේදනය

Soc. forecast

පූර්ව නිවේදුනය

prospectus

පූර්ව නිශ්චය කිරීම

Law. predetermine