පූර්ව නිගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දන්නා කරුණු අනුසාරයෙන් යම් කරුණක් ගැන අනුමාන වශයෙන් බැසගත් තීරණය.
2. (ගණිත.) විවාද ඔප්පු කිරීම ආදියේදී භාවිත වන පිළිගත් සාධකය
3. (නීති) වැරදි යැයි ඔප්පු කරන තෙක් සත්‍යයයි භාරගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mng. presumption