පූර්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පසුගිය ; යටගිය ; අතීත ; ආදි ; මුල් ; ප්‍රථම.
2. (පාරිභා.) ඉදිරියෙන් පිහිටි.
3. පෙරදිගට අයත් හෝ සම්බන්ධ; නැගෙනහිරට අයත්.
4. පෙරවරුවට අයත්; උදය කාලය හා සම්බන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ancient
2. prefix. ante
3. adj. antecedent
4. adj. anterior
5. a. eastern
6. a. former
7. Soc. pre
8. a. preceding
9. a. previous
10. a. prior
11. prothorax
12. proto