පූර්ණත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සම්පූර්ණත්වය ; පරිපූර්ණ බව.
2. (දර්ශන.) ආලෝකය හෙවත් දේව ජීවයෙන් පිරුණු යුගවලින් සමන්විත ආධ්‍යාත්මික ලෝකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. absoluteness
2. n. completeness
3. n. fullness
4. Log. holiness
5. n. pleroma