ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1151

holotype

1. පූර්ණ දර්ශය
2. n. පූර්ණදර්ශය

holozoic

Bot. සත්ත්වසදෘශ

holster

n. පිස්තෝල කොපුව

holt

1. n. බිළය
2. n. වනාන්තය
3. වනාන්තරය
4. n. වෘක්ෂ ගහනය
5. n. සැඟවීමට සුදුසු තැන

holy

1. a. ධාර්මික
2. a. පවිත්‍ර
3. Soc. ප්‍රණ්‍ය
4. a. පුණ්‍ය
5. Soc. පූර්ණ
6. a. භක්තිමත්
7. a. ශුද්ධ
8. Soc. සාකල්‍ය

holy city

n. ශුද්ධ නගරය

holy day

Law. නිවාඩු දිනය

holy father

n. පාප්තුමා

holy grail

n. යේසුතුමා අවසන් භෝජනයේදී භාවිතා කළ බඳුන

holy orders

1. n. දේවගැති ධූරය
2. n. දේවගැතිධූරය
3. n. ප්‍රව්‍රජ්‍යාව
4. Law. පැවිදි බිම

holy place

1. n. ශුද්ධස්ථානය
2. n. සිද්ධස්ථානය

holy sepulchre

n. ක්‍රිස්තුස්වහන්සේගේ සොහොන

holy spirit

Aes. ශුද්ධාත්මය

holy terror

n. භයංකර පුද්ගලයා

holy writ

n. බයිබලය

holystone

n. වැලිගල

homage

1. අභිවාදනය
2. නමස්කාරය
3. n. ප්‍රණාමය
4. n. පූජා සත්කාර කිරීම
5. n. බැහැදැකීම

homaloid

Mat. සමාභය

homaloidal

Mat. සමාභ

homburg

n. පිරිමින් පළඳින වක් වූ ගැට්ටක් ඇති තොප්පියක්

home

1. n. ආල
2. n. ආලය
3. n. උත්පත්ති ස්ථානය
4. n. උන්හිටි තැන
5. n. ගෘහය
6. n. ගෙදර
7. a. ගෙදර පිළිබඳ වූ
8. vi. ගෙදරට ආපසු පැමිණෙනවා
9. n. ගේ
10. n. ගේදොර
11. n. ඝර
12. n. නිවස
13. n. නිවහන
14. n. නිවාසය
15. n. නිවෙස
16. Ele. නිවෙසනවා
17. Ele. නිවෙසීම
18. n. පදිංචිය
19. Soc. පවුල
20. මුල්
21. Soc. ස්වදේශ
22. n. සියරට

home computer

Acc. ගෘහ පරිගණකය

home office

1. Acc. දේශ්‍රීය කාර්යාලය
2. Eco. ස්වදේශ කටයුතු කාර්යාලය

home rule

1. Soc. ස්වපාලනය
2. n. ස්වරාජ්‍යය