අභිවාදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගෞරව සම්ප්රයුක්ත නමස්කාරය; වැඳීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගෞරව සම්ප්රයුක්ත ව වැඳීම (පා. සං. අභිවාදන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. cult
2. Soc. greetings
3. homage
4. n. obeisance
5. n. respects
6. salutation
7. n. salute
8. n. veneration
9. n. worshipping