ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1152

home secretary

Law. ස්වදේශ කටයුතු බාර රාජ්‍ය ලේකම්

home truth

n. සිත් වේදනා කරතත් සත්‍ය වූ කාරණය

homeless

a. අනගාරික

homelessness

නිවාස නැතිකම

homely

1. a. චාම්
2. a. පහසුවෙන් තේරෙන
3. ප්‍රසන්න
4. a. සැපදායක
5. සුපසන්

homeobox

සම පේටිකාව

homeodomain

සම ඛණ්ඩය

homeokinesis

සම විභේදනය

homeomorphic

ස්ථලක පරිණාමිත

homeomorphism

Mat. ස්ථලක පරිණාමනය

homeopath

1. n. සම චිකිත්සා ක්‍රමයෙහි යෙදුණු වෛද්‍යයා
2. සම චිකිත්සා ක්‍රමයෙහි යෙදුණු වෛද්‍යවරයා

homeopathy

1. n. සම චිකිත්සාව
2. Soc. සමචිකිත්සාව
3. Soc. හෝමියෝපති වෛද්‍ය විද්‍යාව

homeostasis

1. ඓකස්ථායිතාව
2. සමප්‍රසංගය
3. සමස්ථායී ප්‍රසංගය
4. Soc. සමස්ථිතිය

homeothermic

adj. අචලතාපී

homeric

Aes. හෝමරික

homespun

ගෙදරදී වියූ

homestead

Soc. ගෙවත්ත

homeward

1. adv. ගෙදර දෙසට
2. adv. ගෙදර පැත්තට
3. adv. සියරට බලා

homewards

adv. ගෙදර දෙසට

homicidal

1. a. ඉතා නපුරු
2. Law. ඝාතක
3. a. මිනීමරු

homicide

1. n. ඝාතනය
2. n. ප්‍රාණඝාතය
3. Soc. මනුෂ්‍ය ඝාතනය
4. n. මනුෂ්‍යඝාතනය
5. v. මිනීමරනවා
6. n. මිනීමරුවා
7. n. මිනීමැරීම
8. Psy. මිනීමැරුම

homiletics

1. අනුශාසන කලාව
2. Aes. ධර්මභාෂණ විද්‍යාව

homily

1. n. කෙටි අනුශාසනාව
2. Aes. ධර්මභාෂණය
3. n. ධර්මෝපදේශය

homing

1. Psy. නිවාසාගමනය
2. Ele. නිවෙසීම
3. Ele. නිවෙසුම
4. a. සම චිකිත්සාව
5. සම වකිත්සාව