ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1153
hominid
1. suffix. අවධිය
2. ආදිමානව
3. ආදිමානවයා
4. a. ක්ෂීරපායි ගණයට හා මිනිසාට සම්බන්ධ
5. suffix. ත්වය
6. suffix. භාවය
7. Soc. මනුජ
8. Soc. මනුජයා
hominidae
Soc. හොමිනිඩේ
hominoid
1. Soc. මානවාභ
2. Soc. මානවාභයා
3. a. මිනිසාට සමානකම් ඇති
4. වානර මානව
5. වානර මානවයා
hominy
Med. හොමිනි
homo
Soc. හෝමො
homo erectus
1. Soc. ඍජු මානවයා
2. Soc. හෝමො එරෙක්තුස්
homo habilis
1. Soc. ශක්ය මානවයා
2. Soc. හෝමොහබිලිස්
homo sapiens
1. Soc. බුද්ධිමත් මානවයා
2. Soc. හොමො සපියෙන්ස්
homo-erotic
homoalleles
homoblastic
Bot. සමවිකාසක
homoblasty
Bot. සමවිකසනය
homocarpous
homocentric
1. Bot. සංකේන්ද්රික
2. Mat. සමකේන්ද්රීය
homocercal
1. සම-අංශපුච්ඡ
2. සමාංශපුච්ඡ
homochlamydeous
Bot. සමපරිපුෂ්පී
homochromic
Che. සමවර්ණ
homochromo-isomers
homochromous
homoclimes
Geo. සමකාලගුණ ප්රදේශ
homocotalenta
homocycle
Che. සමචක්රය