භාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සාමාන්‍ය තේරුම ; විස්තර ප්‍රකාශනයෙන් තොර සරල අදහස.
2. අදහස් කරන දෙය ; අභිප්‍රාය.
3. ස්වභාවය ; ආකාරය.
4. රස නිෂ්පත්තියට හේතු වන හැඟීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සාමාන්‍ය තේරුම/ අභිප්‍රාය/ ස්වභාවය (පා. සං. භාව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affection
2. n. being
3. n. emotion
4. n. entity
5. n. gist
6. suffix. hominid
7. n. meaning
8. mood
9. n. nature
10. n. order
11. n. sentiment
12. n. status