අනගාරික
anagārika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගෘහවාසය නැති; ගිහිගෙයින් නික්මුණු; පැවිදි වූ.
අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය
වි. ගිහි ගෙයින් මිදුණු (පා. අනගාරික)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගිහිකටයුතු රහිතයා, තාපසයා. (පි. 55)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
a. homeless
Digital Pāḷi Dictionary
- anagārika masc [na > an + agāra + ika anagāra + ika]