සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 169
අනක්රමික
a. orderly
අනග්රජායාංගී
Bot. anacrogynous
අනග්රස්ථ
අනගාරික
a. homeless
අනගි
1. a. invaluable
2. a. priceless
අනගිව
adv. sumptuously
අනතර් විවාහය
අනත් දරුවා
Sta. orphan
අනත් මඩම
Law. orphanage
අනත්ථය
a. unrealistic
අනත්දරු නිවස
Soc. orphanage
අනත්දරු බව
Sta. orphanhood
අනත්වය
n. ataxia
අනතිරි
1. Law. immediate
2. Law. immediately
අනතුර
1. Mng. accident
2. n. crash
3. n. danger
4. n. emergency
5. n. fatality
6. hazard
7. n. jeopardy
8. n. obstacle
9. n. risk
10. n. wrong
අනතුර ඇඟවීමේ ලකුණ
n. red flag
අනතුර කිරීමෙන් වළක්වනවා
vt. muzzle
අනතුරක පූර්ව නිමිත්ත
n. foreboding
අනතුරකට මූණ පානවා
vt. adventure
අනතුරකට යටත් නොවූ
a. scot free
අනතුරකදී පිටවීමේ දොරටුව
අනතුරක් නැති
a. scatheless
අනතුරක් නැති බවට සංඥාව
n. all clear
අනතුරක් නැතිව
adv. safely