අනතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විපත; ආපදාව; හානිය; අන්තරාය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපද්‍රවය; හානිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. accident
2. n. crash
3. n. danger
4. n. emergency
5. n. fatality
6. hazard
7. n. jeopardy
8. n. obstacle
9. n. risk
10. n. wrong