සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 170

අනතුරක් නොකළ හැකි

a. proof

අනතුරක් වියහැකි බව

n. risk

අනතුරට පත්

endangered

අනතුරට පැනීම

n. plunge

අනතුරට භාජන කරනවා

vt. risk

අනතුරට භාජනය කරනවා

risk

අනතුරට භාජනය වියහැකි

a. vulnerable

අනතුරින් හානි වෙනවා

vt. prang

අනතුරු අඟවන

1. a. monitory
2. a. warning

අනතුරු අඟවනවා

1. v. alert
2. v. caution
3. v. warn

අනතුරු ඇඟවීම

1. n. alarm
2. Aes. warning

අනතුරු ඇඟවීමේ ලකුණ

n. warning

අනතුරු ඇඟවීමේ සංඥාව

n. alarm

අනතුරු කිරීමට රැකගෙන ඉන්නවා

v. lie in wait

අනතුරු දන්වන සීනුව

n. tocsin

අනතුරු දන්වනවා

vt. alarm

අනතුරු දැන්වීමේ සංඥාව

n. alert

අනතුරු නැති

1. a. safe
2. a. safety

අනතුරු නැති බව

n. safety

අනතුරු නිවේදනය

1. Law. alarm
2. Law. alarum

අනතුරු නොකළ යුතු

a. inviolable

අනතුරු නොලැබ

adv. unscathed

අනතුරු රහිතයි

1. ph. all right
2. al-right
3. all-right

අනතුරු සහිත

1. a. adventurous
2. a. insecure
3. a. parlous
4. a. risky
5. a. shadowy
6. a. treacherous
7. a. ugly
8. a. venturous