සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 53

අධීර

ති. (න=අ+ධීර) බැගෑපත්වූ. (පි. 52)

අධුනා

අ. මේ කාලයෙහි, දැන්. (පි. 52)

අධුර

ති. ධුර රහිත, ඉසිළිය යුතු බරරහිත. (පි. 52)

අධො

අ. යට, පහත. (පි. 52)

අධොඅක්ඛක

පු. යටි හක්ක. (පි. 52)

අධොක්ඛජ

පු. යටි හක්කෙන් උපන් තැනැත්තහු, විෂ්ණු. (පි. 52)

අධොගම

පු. ශරීරයෙහි පහතට බස්නා වාතය, පහතට යාම. (පි. 52)

අධොගල

න. බෙල්ලෙන් පහල. (පි. 52)

අධොඨිත

ති. යට සිටියක් කොට. (පි. 52)

අධොත

ති. නොසේදු. (පි. 52)

අධොදෙස

පු. පහත්දෙසය, මිටි දෙසය. (පි. 52)

අධොභාග

පු. යට භාගය, පහත කොටස. (පි. 52)

අධොභාව

පු. යටභාවය, පහත් විම. (පි. 52)

අධොභුවන

න. යට ලෝකය, නාගභවනය. පාතාලය. (පි. 52)

අධොමුඛ

ති. මුහුණ පාතට හෙලූ, බිම බලාගත්. (පි. 52)

අධොවිරෙචන

න. ශරීරයාගේ යටභාගය පිළිබ විරෙචනය, විරෙක කිරීම. (පි. 52)

අන

න. ගැල, ගොවුද.
√ භු. ජීවත් වීමෙහි. අනති, ජීවත් වෙයි.
√ භු. සුසුම් හෙලිමෙහි, අනති, සුසුම් හෙලයි. “අථො අපාණං පස්සාසො අස්සාසො ආනමුච්චතෙ”. (පි. 55)

අනක්ඛාත

ති. නොකියන ලද, ‘අක්ඛාත’ බලනු. (පි. 55)

අනග්ග

ති. කෙළවරක් නැති. (පි. 56)

අනග්ගි

ති. ගිනිරහිත, ගිනි නැති. (පි. 56)

අනග්ගිපක්තික

පු. ගින්නෙන් පිසූ ආහාර නොවළදන කොල ගෙඩී ආදියෙන් යැපෙන තාපස කොටසක්. (පි. 56)

අනගාර

ති. ගෘහ නැති, ගෙයක් නැති, ගෘහොපකරණ රහිත. (පි. 55)

අනගාරික

පු. ගිහිකටයුතු රහිතයා, තාපසයා. (පි. 55)

අනගාරිය

පු. අනගාරිකයා. ති. ගිහිගෙට නොඅයිති. න. ශාසනය, ශාසන ධර්මය. “නත්ථි එත්ථ අගාරියන්ති අනගාරියං පබ්බජ්ජාය එති අධිවචනං.” (පි. 55)