අධොමුඛ
adhomukha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මූණ පහතට හැරවූ; යටිකුරු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මුහුණ පාතට හෙලූ, බිම බලාගත්. (පි. 52)
Digital Pāḷi Dictionary
- adhomukha 1 adj glum; downcast; dispirited [adho + mukha]
- adhomukha 2 adj facing downwards [adho + mukha]
- adhomukha 3 adj [adho + mukha]