බුද්ධදත්ත පාලි අකාරාදිය – 26

අධිවාහන

3. උසුළන; එළවන.
න. ඉසිළීම; ගෙනයාම.

අධිවුත්ත

3. විසූ.

අධිසීල

න. උසස් ශීලය.

අධිසෙති

(අධි+සි+ණේ) අනුව පවතී.

අධීන

3. අයත්; සම්බන්ධවූ.

අධීයති

(අධි+ඉ+ය) ඉගෙනගනී; හදාරයි.

අධුනා

නි. අළුතෙන්; දැන්.

අධුනාගත

3. අළුතෙන් පැමිණි.

අධො

නි. යට.

අධොකත

3. යටිකුරුකළ.

අධොගම

3. පහතට යන.

අධොභාග

පු. යට කොටස.

අධොමුඛ

3. මූණ පහතට හැරවූ; යටිකුරු වූ.

අධොසිර

3. හිස යටිකුරු වූ.

අනඞ්ගන

3. කෙලෙස් නැති.

අනජ්ඣිට්ඨ

3. අරාධනා නො ලැබූ.

අනණ

3. ණයනැති.

අනත්ත

3. අනාත්ම; ආත්මයක් නැති.

අනත්තමන

3. නො සතුටු සිතැති.

අනත්ථ

පු. අනර්ථය; විපත.

අනතිරිත්ත

3. ඉතිරි නොවූ.

අනධිවර

පු. බුදුරද.

අනන්ත

3. කෙළවර නැති.

අනන්තර

3. අතර නැති; ඉතාළංවූ.