අනත්ථ
anattha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අනර්ථය; විපත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අනර්ථය, අවැඩ, විපත, අහිත දේ. (පි. 56)
Digital Pāḷi Dictionary
- anattha 1 masc harm; misfortune; damage; injury; hurt [na > an + √ar + tha]
- anattha 2 masc what is useless; what is unbeneficial; what is meaningless [na > an + √ar + tha]