අනන්තර

anantara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතරක් නැති; ඊළඟ; ඉක්බිති; අනතුරු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අතර නැති; ඉතාළංවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අතරක් නැති.
පු. අතරක් නැති, ව්‍යවධාන රහිත, අනතුරු. (පි. 56)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. immediate
2. a. next
3. a. proximate

Digital Pāḷi Dictionary