අනන්ත

ananta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෙළවරක් නැති; අන්ත රහිත; අපරිමිත; අප්‍රමාණ.
1. නා.ප්‍ර. කෙළවරක් නොදැකිය හැකි වූ හෝ අපරිමේය වූ වස්තුව.
2. (පාරිභා.) නා.ප්‍ර. අපරිමිත සංඛ්‍යාව; ගිණිය නොහැකි ගණන (=infinity).

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කෙළවර නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අන්තරහිත. න. නිවන. පු. අහස. අනන්තනාරජ. (පි. 56)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. boundless
2. adv. endless
3. a. eternal
4. a. infinite
5. n. limitless
6. a. measureless
7. a. unending
8. a. unlimited

Digital Pāḷi Dictionary