අනනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කලවම් කරනවා; මිශ්‍ර කරනවා.
2. ක්‍රි. පවසනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. ක්‍රි. මිශ්‍ර කරනවා (පා. සංනෙති සං. සන්නයති) 2. ප්‍රකාශ කරනවා (පා. සං. අනති සං. අනිති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. knead
2. v. mix
3. shuffle