අනත්තමන

anattamana

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො සතුටු සිතැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අන්=න+අත්තමන) නොසතුටුසිත් ඇති ‘අත්තමන’ බලනු. (පි. 56)

Digital Pāḷi Dictionary