අධිසීල
adhisīla
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උසස් ශීලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. උතුම් සීලය, මහාසීලය, ප්රාතිමොක්ෂසංවරශීලය, මාර්ග ඵල සම්ප්රයුක්ත ශීලය. (පි. 52)
Digital Pāḷi Dictionary
- adhisīla nt higher virtue; higher conduct [adhi + √sīl + a]
adhisīla
න. උසස් ශීලය.
න. උතුම් සීලය, මහාසීලය, ප්රාතිමොක්ෂසංවරශීලය, මාර්ග ඵල සම්ප්රයුක්ත ශීලය. (පි. 52)