බුද්ධදත්ත පාලි අකාරාදිය – 25
අධිභවති
(අධි+භු+අ) මැඩපවත්වයි.
අධිභූත
3. මඩිනලද.
අධිමත්ත
3. අධික ප්රමාණ ඇති.
අධිමත්තතා
ඉ. අධිකබව.
අධිමාන
පු. අධික මානය; මාර්ගඵල නො ලබා ලැබුවෙමියි සිතීම.
අධිමානික
3. අධිමාන ඇති.
අධිමුච්චති
(අධි+මුච+ය) අමනුශ්යයෙක් ආරූඪ වේ; ඇලේ; ස්ථිර ලෙස සිතාගනී.
අධිමුච්චන
න. ආවේශ වීම; ස්ථිර ලෙස පිහිටීම.
අධිමුච්චන්ත
3. ආවේශ වන; ස්ථිර සේ පිහිටමින්.
අධිමුච්චිත්වා
ආවේශ වී; පූ.ක්රි. ස්ථිර සේ පිහිටා.
අධිමුච්චිය
ආවේශ වී; පූ.ක්රි. ස්ථිර සේ පිහිටා.
අධිමුච්ඡිත
3. ඉතා ඇලුණු; මුසපත්.
අධිමුත්ත
3. අධික ලෙස යෙදුණු හෝ ඇලුණු.
අධිමුත්ති
ඉ. අදහස; අධිෂ්ඨානය; ස්වභාවය.
අධිමුත්තික
3. අධිමුක්ති ඇති.
අධිමොක්ඛ
පු. නිශ්චය; සිතේ ස්ථිරත්වය.
අධිවචන
න. නාමය; සඤ්ඤාව.
අධිවත්ත
3. අධිගෘහිත; විසූ.
අධිවත්තති
(අධි+වතු+අ) මැඩපවත්වයි.
අධිවාසක
3. ඉවසන; ඉවසන්නා.
අධිවාසන
න. ඉවසීම; බාරගැනීම.
අධිවාසනා
ඉ. ඉවසීම; බාරගැනීම.
අධිවාසෙත්වා
පූ.ක්රි. ඉවසා.
පූ.ක්රි. බාරගෙන.
අධිවාසෙති
(අධි+වස+ණේ) ඉවසයි; බාරගනී.