අධිමොක්ඛ
adhimokkha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නිශ්චය; සිතේ ස්ථිරත්වය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිශ්චය. අධිකශ්රද්ධාව. ඉටා ගැන්ම. (පි. 51)
Digital Pāḷi Dictionary
- adhimokkha 1 masc intention; resolve; fixed purpose [adhi + √mokkh + a]
- adhimokkha 2 masc [adhi + √mokkh + a]