අධිමාන

adhimāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අධික මානය; මාර්ගඵල නො ලබා ලැබුවෙමියි සිතීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අධිකමාන්නය, මාර්‍ගඵලයන්ට නොපැමිණ ද විදර්‍ශනොපක්ලේශයන් නිසා රැවටී මාර්‍ගඵලයන්ට පැමිණියෙමියි සිතා ගැනීම. (පි. 51)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sta. hyperdimensional

Digital Pāḷi Dictionary