සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 158
අධිභාරය
අධිමතිය
1. Law. approbation
2. Law. assent
අධිමනෝවිද්යාව
Psy. metapsychology
අධිමාත්ර
a. excessive
අධිමාත්ර පෝෂක
අධිමාත්ර මුලද්රව්ය
අධිමාත්ර මූලද්රව්ය
අධිමාධ්ය
අධිමාන
Sta. hyperdimensional
අධිමානය
1. n. arrogance
2. n. conceit
3. hyperdimensional
අධිමානසික
Psy. metapsychics
අධිමානසිකය
Psy. metapsychosis
අධිමානුෂික
Soc. superhuman
අධිමාස වර්ෂය
n. bissextile
අධිමිම්ම
අධිමිල
Mat. premium
අධිමිල / වාරිකය
අධිමිලට
Mng. at a premium
අධිමූත්රකය
Med. diuretic
අධිමූත්රතාව
Med. polyuria
අධිමූර්ච්ඡාව
n. coma
අධිමූර්ඡනය
Ele. overmodulation
අධිමූර්ඡාව
Law. coma
අධිමූර්ඡිත
Law. comatose