සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 159
අධිමූර්තජ
a. comatose
අධිමූල්යනය
අධියථාර්ථය
අධියථාර්ථවාදය
1. Log. surrealism
2. hyperrealism
අධියාචකයා
Law. pleader
අධියාචනය
Law. pleading
අධියාචනය කරනවා
Law. plead
අධියුරේනීය මූලද්රව්යය
Phy. transuranic element
අධිරාජ නියෝගය රෝම
Law. rescript
අධිරාජයා
n. kaiser
අධිරාජ්ය
Law. imperial
අධිරාජ්ය පාලනය
n. imperialism
අධිරාජ්යය
1. n. empire
2. n. sovereignty
අධිරාජ්යය පිළිබඳ වූ
a. imperial
අධිරාජ්යයක ප්රධානියා
n. emperor
අධිරාජ්යයට කාන්තාවන් සම්බන්ධ නොකර ගැනීමේ නීතිය
n. salic law
අධිරාජ්යයෙහි ව්යාප්ත
a. imperial
අධිරාජ්යවාදය
Soc. imperialism
අධිරාජ්යවාදියා
n. imperialist
අධිරානිය
n. empress
අධිරුධිර පීඩනය
අධිරූපණය
1. hypermorphosis
2. Aes. outacting