අධිරාජ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක පාලකයකු නොහොත් පාලන බල මණ්ඩලයක් යටතේ පවතින රටවල් නොහොත් රාජ්‍ය සමූහයක්; අග්‍ර රාජ්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යටත් විජිත ඇති ප්‍රබල රාජ්‍යය (සං. අධිරාජ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. empire
2. n. sovereignty