අධිරාජ්යවාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රාජ්යයක බලය සහ බලපෑම දේශපාලන සම්බාධක හෝ යුද්ධ බලය මගින් ව්යාප්ත කිරීමේ රාජ්ය තන්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අධිරාජ්ය්යක් ගොඩනැංවීම පිළිබඳ රාජ්ය තන්ත්රය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. imperialism