අධිරාජයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රධාන රජ; අගරජ; ප්‍රදේශ හෝ රටවල් බහු සංඛ්‍යාවක රජ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධිරාජ්‍යයක ප්‍රධානයා (පා. සං. අධිරාජ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. kaiser