අධිවාසෙති

adhivāseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අධි+වස+ණේ) ඉවසයි; බාරගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අධි+වස √ චු. සිනෙහාදිසු=ස්නෙහාදියෙහි +ණෙ+ති) ඉවසයි.
ක්‍රි. (අධි+ වස √ චු. උපවාසෙ=සමීපවාසයෙහි +ණෙ+ති) වාසය කරයි. (පි. 52)

Digital Pāḷi Dictionary