අධිමුච්චති

adhimuccati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අධි+මුච+ය) අමනුශ්‍යයෙක් ආරූඪ වේ; ඇලේ; ස්ථිර ලෙස සිතාගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අධි+මුච √ දි. මොචනෙ=මිදීමෙහි +ති) මිදෙයි. නිශ්චය කෙරෙයි. (පි. 51)

Digital Pāḷi Dictionary