අධිමුක්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිත නැමීම; ඇලීම; අභිප්රාය.
2. නා. තද විශ්වාසය; ඇදහීම.
3. (අභි.) නා. සසරින් මිදීම; නිර්වාණයට සැපත් වීම.
1. නා. සිත නැමීම; ඇලීම; අභිප්රාය.
2. නා. තද විශ්වාසය; ඇදහීම.
3. (අභි.) නා. සසරින් මිදීම; නිර්වාණයට සැපත් වීම.