අධිමුක්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. නැමුණු; ඇලුණු; ආසක්ත.2. වි. නිශ්චිත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 74 ← අධිමිලට අධිමුක්තිය →